Sunday, May 31, 2026
Homeදේශීයජනවාරි 1 දා සිට පොදු තැන්වලට යන්න එන්නත් කාඩ්පත අනිවාර්යයි

ජනවාරි 1 දා සිට පොදු තැන්වලට යන්න එන්නත් කාඩ්පත අනිවාර්යයි

ජනවාරි මස පළමුවැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමට කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා (17) පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම නියමිත කොවිඩ් එන්නත ගැනීම සමස්ත පුරවැසියන්ගේ වගකීමක් බවයි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   කදුකර කොටියාගේ මරණය ගැන විමර්ශනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්