ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්වුණා.
අගරදගුරු හිමිපාණන් සමඟ ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා කිහිප දෙනෙකුම ගනේමුල්ල, කැන්දලියද්ද පාලුව පිහිටි ප්‍රියන්ත කුමාර දේහය තැන්පත් කර ඇති නිවසට පැමිණ තිබුනා.
මෙහිදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් සමඟ තම කණගාටුව පළකිරිමටද කටයුතු කරනු ලැබුවා.
එමෙන්ම පාකිස්තානයේදී සිදු වූ මෙම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ දිනයේ විශේෂ ශෝක පණිවුඩයක්ද නිකුත් කිරීමට කටයුතු කර තිබුනා.
උපුටා ගැනීම : ශ්‍රී ලංකා කිතුනු පුවත්
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…