දේශීය

ගල්කිස්සේ සුපිරි විදුලි වංචාවට සම්බන්ධ කාන්තාව ආරක්ෂාකරන්නේ කව්ද? ගම්වාසීන්ගෙන් පෙත්සමක්

2100298402 යන විදුලි පාරිභොගික ගිණුමට අයත් දිව්‍යානි ද අල්විස් ටෙම්පලර්ස් පාර ගල්කිස්ස යන ලිපිනයට අයත් නිවසට වංචනික ලෙස විදුලිය භාවිත කිරීමක් සිදූ වූ බව වාර්තා වනවා.

ඒ පිළිබදව නඩුවක්ද මේ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වනවා(නඩුව මේ මස 23 වැනිදා පැවැත්වෙයි)

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංකය B439/21

මේ පිළිබදව ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ හිටපු අගමැතිගේ සහෝදරයාවන ටෙල්ෂාන් රූපවාහිනියේ අයිතිකරු වන ශාන් වික්‍රමසිංහ මෙම නිවසේ නිතර රැදී සිටින බවයි.

2012 වර්ශයේද මෙම නිවසේ මේ ආකාරයෙන්ම විදුලිය වංචාසහගත ලෙස පාවිච්චි කිරීම් සම්බන්ධ දඩ ගැසීමක්ද සිදු කොට තිබෙනවා.

අදාල කාන්තාව නීතියෙන් ගලවා ගැනීම සදහා ටෙල්ෂාන් ආයතනයේ සුලු සේවකයෙක් මේ සදහා බිල්ලට දී ඇති බවයි වාර්තා වන්නේ.

නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතුයි එය ධනයෙන් බලයෙන් වෙනස් විය යුතු නැත සෑබෑ චූදිතයාට දඩුවම් දිය යුතු නොවේද?

මේ සම්බන්ධව ප්‍රදේශවාසින් අපට යොමු කළ ලිපියක් යොමු කළ තිබෙනවා.

මේ ප්‍රදෙශවාසීන් නගන චෝදනා ගොන්නයි

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago