2100298402 යන විදුලි පාරිභොගික ගිණුමට අයත් දිව්‍යානි ද අල්විස් ටෙම්පලර්ස් පාර ගල්කිස්ස යන ලිපිනයට අයත් නිවසට වංචනික ලෙස විදුලිය භාවිත කිරීමක් සිදූ වූ බව වාර්තා වනවා.

ඒ පිළිබදව නඩුවක්ද මේ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වනවා(නඩුව මේ මස 23 වැනිදා පැවැත්වෙයි)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංකය B439/21
මේ පිළිබදව ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ හිටපු අගමැතිගේ සහෝදරයාවන ටෙල්ෂාන් රූපවාහිනියේ අයිතිකරු වන ශාන් වික්‍රමසිංහ මෙම නිවසේ නිතර රැදී සිටින බවයි.
2012 වර්ශයේද මෙම නිවසේ මේ ආකාරයෙන්ම විදුලිය වංචාසහගත ලෙස පාවිච්චි කිරීම් සම්බන්ධ දඩ ගැසීමක්ද සිදු කොට තිබෙනවා.
අදාල කාන්තාව නීතියෙන් ගලවා ගැනීම සදහා ටෙල්ෂාන් ආයතනයේ සුලු සේවකයෙක් මේ සදහා බිල්ලට දී ඇති බවයි වාර්තා වන්නේ.
නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන විය යුතුයි එය ධනයෙන් බලයෙන් වෙනස් විය යුතු නැත සෑබෑ චූදිතයාට දඩුවම් දිය යුතු නොවේද?
මේ සම්බන්ධව ප්‍රදේශවාසින් අපට යොමු කළ ලිපියක් යොමු කළ තිබෙනවා.
මේ ප්‍රදෙශවාසීන් නගන චෝදනා ගොන්නයි


