පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම ගැටලුවක්ව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය…
ජල පොම්පයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව…
බත්තරමුල්ල , කඩුවෙල , කෝට්ටේ, මහරගම හා කොළඹ 04,05,07,08 ප්‍රදේශවලට ජල සැපයුම බිඳ වැටී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන…
අද (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ජල සම්ප්‍රේෂණය බිඳ වැටීම හේතුවෙන් කොළඹ…
ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දින දෙකක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන්. ඔවුන් වැඩවර්ජනයේ…
කොළඹ ඇතුළු ප්‍රදේශ කිපයකට අද (25) පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.…
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල කප්පාදුවක් සිදුකිරීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. කොළඹ, දෙහිවල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,…
ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවකයින් අද (23) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. වැඩවර්ජනය…
හෙට කොළඹට පැය 24ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 01,…
සේවාගම ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් නිසා අද (28) උදෑසන 9,00 සිට පස්වරු 3.00 දක්වා පැය 06 ක කාලයක්…
හෙට (07) සහ අනිද්දා (08) දින දෙක තුළ කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජලසම්පාදන…