ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් දින දෙකක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හේතුවෙන්.
ඔවුන් වැඩවර්ජනයේ නිරත වූයේ ඉතිරි කර ගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලමින්.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…