අද (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ජල සම්ප්‍රේෂණය බිඳ වැටීම හේතුවෙන් කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවලට ජලය අඩුපීඩනයකින් සැපයෙන බව එම මණ්ඩලය සඳහන් කළා.
උදෑසන 09 සිට දහවල් 12.00 තෙක් උස් ස්ථානවලට ජල සැපුයම අඩුවීමක් හෝ ජල කප්පාදුවක් සිදුවිය හැකි බව ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…