සේවාගම ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් නිසා අද (28) උදෑසන 9,00 සිට පස්වරු 3.00 දක්වා පැය 06 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව සේවාගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ජලය ලබා ගන්නා සියලු ප්‍රදේශ සහ නිශ්ශංකමල්ලපුර, පැරකුම් උයන, තමාල, වීරපුර යන ප්‍රදේශවලට මෙම ජලය විසන්ධි කිරීම ක්‍රියාත්මකයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…