Thursday, September 10, 2026
Homeක්‍රීඩානෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී සිටිනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග පුහුණු තරගයකට ක්‍රීඩා කරනවා.

අද (13) පැවැත්වෙන එම පුහුණු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම පිටියට පිවිසීම නියමිතයි.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්