Tuesday, June 9, 2026
HomeදේශීයBREAKING NEWS: නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දෙයි

BREAKING NEWS: නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දෙයි

නවීන් දිසානායක මහතා සබරගමුව පළාත භාර ආණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දී තිබෙනවා.

ඒ මහතා අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ එම ධුරයේ දිවුරුම් දී ඇත.

සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

READ:   ඉන්දියානු රුපියල මෙරටට එන ඉන්දියානු සංචාරකයින්ටත් භාවිතයට අවසර - මහ බැංකු අධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්