අද (30) උදෑසන මෙන්ම සවස ද කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. දුම්රිය නියාමකවරුන් සේවයට…
හදිසි දුම්රිය වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා. මාලිගාවත්ත දුම්රිය අංගනයේදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු දුම්රිය නියාමකවරයෙකුට කළ පහරදීමේ…
පවතින අධික වර්ෂාව සහ සුළං සහිත කාලගුණය සමඟ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයේ කොටසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් දෙදනෙකු…
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරීමට…
බලාධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ධාවනය…
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගම්පහ සහ වේයන්ගොඩ අතරදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රධාන…
ඉන්දියාවේ මදුරෙයි දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරියක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා මෙම ගින්නෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස්…
වැඩ වර්ජනයක නිරත දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් හා දුම්රිය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ පැවැත්වෙන බව වාර්තා වෙනවා. උප…
දුම්රිය සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අදත් (24) කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන තැපැල් දුම්රිය ඇතුළු සියලු දුම්රිය ප්‍රමාද විය…
මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රන්භාණ්ඩ ඇතුළු දෘව්‍ය සහිත බෑගයක් දුම්රිය ආරක්ෂක…
2023 මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සැලැස්මක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. එම කාලසටහන පහතින් , file