කැළණිවැලි දුම්රිය මාර්ගයේ සැ. 4. දම්වැල් 18 කාලිංග මාවත දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතු සඳහා තාවකාලික වසා තබන බව දුම්රිය…
මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023 අගෝස්තු මස 18 දින මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු මස 21…
පොලොන්නරුව, මනම්පිටිය මානිකකම් පට්ටිය දුම්රිය හරස් මාර්ගය අද (10) සිට එළඹෙන 13 වනදා දක්වා වසා තැබේ. ඒ එම දුම්රිය හරස්…
මීරිගම විල්වත්ත දුම්රිය අනතුර හේතුවෙන්, බාධා එල්ල වූ උතුරු සහ උඩරට මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බව…
මීරිගම විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා. මේ හේතුවෙන් උතුරු සහ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ…
පොලොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර (සැ. 160 දම්. 69 දරන ස්ථානයේ) මානික්කම් පට්ටිය දුම්රිය හරස් මාර්ගයේ, එළඹෙන 10 ,…
ගිනි ගැනීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා. හබරණ සහ ගල්ඔය අතර සිදුවූ…
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී ශිග්‍රගාමී…
යාල් නිලා ODC විශේෂ දුම්රිය අගෝස්තු 04 සිට ගල්කිස්සෙන් කන්කසන්තුරේට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රවෘත්ති…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වඩාත් යෝග්‍ය ආකෘතියක් සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස…
අද (25) උදෑසන ධාවනයට නියමිත, මාර්ග 3ක කාර්යාල දුම්රිය 4 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.