file
හදිසි දුම්රිය වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා.
මාලිගාවත්ත දුම්රිය අංගනයේදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු දුම්රිය නියාමකවරයෙකුට කළ පහරදීමේ සිද්ධියක් මෙම වර්ජනය ඇතිවීමට හේතුව බව සඳහන්.
මේ හේතුවෙන් මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් දුම්රිය පිටතට ගැනීම අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් පස්වරු 4 පමණ වන විට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කර ඇති බව සඳහන්.
තවදුරටත් දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…