file
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරීමට තමන් ජනපතිගෙන් ඉල්ලා සිටින බව, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ප්‍රකාශ කළා.
ඒ දුම්රිය ගැටලුව හේතුවෙන් හෙට (13) දිනයේ ද ජනතාව අපහසුතාවට පත්විය හැකි බව පවසමින්.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…