Sunday, July 26, 2026
Homeදේශීයදුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරීමට තමන් ජනපතිගෙන් ඉල්ලා සිටින බව, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ප්‍රකාශ කළා.

ඒ දුම්රිය ගැටලුව හේතුවෙන් හෙට (13) දිනයේ ද ජනතාව අපහසුතාවට පත්විය හැකි බව පවසමින්.

file
READ:   BREAKING NEWS: අරණායකින් බෝම්බ දෙකක් හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්