file දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව…
ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත…
විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනපතිවරයාගේ…
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(17) දින සිදු කිරීමට නියමිත බවට වාර්තා වෙනවා. මේ අතර…
පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය සඳහා කේ .ඒ. රෝහණධීර මහත්මිය පත් කර තිබෙනවා. එළඹෙන මැයි 23 වනදා සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිවරයා…
කිතුණු දේවගැතිවරයකු වන ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ දේවගැතිවරයෙකු ආගමික සංහිදියාවට හානි…
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ධුර වලින් ඉවත් කර තිබෙනවා. එම ධූරයන් සඳහා පත් කිරීම් එළඹෙන 27 වනදා පවත්වන…
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම…
ළමා අපයෝජන වැළැක්වීම වෙනුවෙන් දැඩී නීති සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ආදාළ නීති…
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හා සම්බන්ධවීමට තරුණ නියෝජිතයින්ට අවස්ථාව සලසා දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල්…
ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ මෙන්ම හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති…