විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනපතිවරයාගේ නියෝගය පරිදි.
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදයේ දැක්වෙන්නේ, ඊයේ(17) සිට බලපවත්වන පරිදි එම නියෝගය ක්‍රියාත්මක වන බවයි.
1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…