කිතුණු දේවගැතිවරයකු වන ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ දේවගැතිවරයෙකු ආගමික සංහිදියාවට හානි වෙන අයුරින් ප්‍රකාශයක් සිදු කර තිබීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කිරීම හේතුවෙන්.
වගකීම් විරහිත හිතළු ප්‍රකාශ හරහා ආගමික ගැටුම් ඇතිව එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…