ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga)…
ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු…
කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර…
ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නා. ඒ අග්‍රවිනිශ්චයකාර ජයන්ත…
කිලිනොච්චි රැස්වීමට ගිය අවස්ථාවේදී වැඩිමහල් දෙමළ කාන්තාවක් තමන්ට මෙම තොප්පිය දුන්න බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔබතුමා අපට කෑම…
දේශපාලනය යනු මැතිවරණයකදී හොඳම මුහුණ කාගේද යන්න විමසා ඡන්දය දිය යුතු ක්‍රියාවලියක් නොව තමන්ගේ අනාගතය සහ තමන්ගේ මුහුණ හොඳද යන්න…
පසුගිය දිනවල ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයින් සඳහා දීමනාවක් ලබා දීමට රජය…
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී…
තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත…
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වසර 12ක් නොකඩවා රට පාලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. දරුවන්ට…
අවශ්‍ය නම් ජනපතිට අවුරුදු 12ක් වුවුද ජනාධිපති ධුරයේ රැදී සිටීමට ජනමතය විමසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන…