දේශීය

අවුරුදු 12කට රනිල්ට රට භාර දිය යුතුයි! නැතිනම් හිඟන්නුන්සේ ජාතිය වැනසී යාවී – වජිර අබේවර්ධන

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වසර 12ක් නොකඩවා රට පාලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් ලෝකයේ බලවත් යටත් නොවුණු ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට කැමති නම් ජනාධිපතිවරයාට ජනතාව විසින් එම අවස්ථාව ලබා දිය යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා.

එසේ නොමැති වුණොත් හිඟන්නන් ලෙස ජාතිය වැනසිය යා හැකි බවත් වජිර අබේවර්ධන මහතා පවසනවා.

ලෝකය හමුවේ බංකොළොත් වූ රට ජනාධිපතිවරයා විසින් මේ මාසය තුළ දී එම ලැජ්ජාවෙන් නිදහස් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago