file
අවශ්‍ය නම් ජනපතිට අවුරුදු 12ක් වුවුද ජනාධිපති ධුරයේ රැදී සිටීමට ජනමතය විමසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
පසුගියදා (21) ගාල්ලේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
ජනාධිපතිවරයා කරන එම විමසීමේදී දෙකෝටි විසිලක්ෂයක් වන ජනතාව ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට යළි අවස්ථාව ලබා දුනහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…