කැලණිය විශ්වවිද්‍යාලය අසළ සිසු විරෝධතාවයක් ඊයේ (19) රාත්‍රියේ දී පැවැත් වුණා. අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා…
75 වන නිදහස් දිනයට සමගාමීව පවත්වන ජනරජ පෙරහැර හෙට (19) මහනුවරදී පැවැත්වීමට නියමිත බැවින් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්…
ඊයේ (16) රාත්‍රියේ මිනිවන්ගොඩ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ ප්‍රියසාද් ප්‍රියංකර ද සිල්වා…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් සිදු…
කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසැලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස්…
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන පාතාල කල්ලි නායකයෙකු වන මියගිය සොත්ති උපාලිගේ පුතා හෙරොයින් මත්කුඩු සහ තියුණු ආයුධ කිහිපයක් සමග…
ජංගම දුරකථනයකින් සැක කටයුතු ලෙස පාර්ලිමේන්තුව විඩියෝ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (29) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා…
75 වන නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙරහුරු පැවැත්වෙන දිනයන්හි දී ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම පිලිබඳව පොලිසිය නිවේදනය කරයි.…
කොළඹ තුරඟ පිටිය ආසන්නයේදී විශ්ව විද්‍යාලයාල සිසුවියක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතවයක්…
තරුණයින් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රථයක වැදීමෙන් ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ යතුරු…