ඊයේ (16) රාත්‍රියේ මිනිවන්ගොඩ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ ප්‍රියසාද් ප්‍රියංකර ද සිල්වා යන 30 හැවරිදි පුද්ගලයෙකු වන අතර ඔහු චන්තු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බව ආරංචි මාර්ග පවසනවා.
මොහු හෙරොයින් පිළිබඳ නඩුවකින් ඇප මත නිදහස්ව සිටි පුද්ගලයකු බවත් ඔහු සම්බන්ධයෙන් අපරාධ කිහිපයකට චෝදනා එල්ල වී තිබෙන බවත් වාර්තා වෙනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…