Friday, September 11, 2026
Homeදේශීයජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මවගේ අවසන් කටයුතු ඊයේ (09) නාවල පොදු සුසාන භූමියේදී සිදු කර තිබුණා.

එම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගිවී සිටියා.

READ:   යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 16ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්