Sunday, June 14, 2026
Homeදේශීයදීපව්‍යාප්ත වර්ජන මාළාවක් ඇරඹේ

දීපව්‍යාප්ත වර්ජන මාළාවක් ඇරඹේ

රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය හා තවත් කාරණා කිහිපයකට විරෝධය පළ කරමින් අද (09) සිට වෘත්තීය සමිති සන්ධානයන් රැසක් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරතවීමට තීරණය කර තිබෙනවා.

එහි ආරම්භක පියවර ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරදි අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එළඹෙන 13 වනදායින් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබුණා.

READ:   අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් විරෝධතාවක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්