කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසැලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීම වෙනුවෙන් සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් කුරුණෑගල නගරයේ දී ලබා ගැනීමට ගිය පාසැල් ගුරුවරයා ඊයේ (08) සවස අත්අඩංගුවට පත්ව ඇතිබව වාර්තා වෙනවා.
ශිෂ්‍යයාගේ පියා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ ගුරුවරයා අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක්…
කළුතර සහ කුරුණෑගල යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන්. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින්…
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…
හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…