Thursday, September 10, 2026
Homeදේශීයරටම කම්පාකරමින් ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය නිවසට

රටම කම්පාකරමින් ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය නිවසට

ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ අනුලා රත්නායක මහත්මියගේ දේහය මේ වනවිට ඇයගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

ඉකුත් 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අනුලා රත්නායක මහත්මිය අතුරුදන්ව සිටියා.

එහිදී පසුව අනාවරණය වුණේ ඊශ්‍රායල හමාස් යුධ ගැටුම් අතරතුර ඇය මියගොස් ඇති බවයි.

file
READ:   ඊශ්‍රායල ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර හෙට මෙරටට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්