Sunday, October 25, 2026
Homeදේශීයවසන්ත යාපා බණ්ඩාර සී.අයි.ඩී යට කැඳවයි

වසන්ත යාපා බණ්ඩාර සී.අයි.ඩී යට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ ඖෂධ අවභාවිත කිරීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

READ:   BREAKING: කොළඹ - උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මාස 6 කට නවතියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්