Wednesday, September 9, 2026
Homeදේශීයසෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධතාවක

සෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධතාවක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මහජන පරීක්ෂකවරුන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ නැන්වීම නිල ඇඳුම් සහ කාර්යාල දීමනා ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

අද සහ හෙට මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද පිළිකා රෝහල, වරාය සහ ගුවන්තොටුපොළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව ඒ මහතා පැවසුවා.

READ:   ආයුර්වේද පනත සංශෝධනයට පියවර..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්