ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන පාතාල කල්ලි නායකයෙකු වන මියගිය සොත්ති උපාලිගේ පුතා හෙරොයින් මත්කුඩු සහ තියුණු ආයුධ කිහිපයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කඩුවක්, කිනිසි තුනක් සහ හෙරොයින් ග්‍රෑම් නවයක් සමග වයස අවුරුදු 28 ක් වන සැකකරු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
සැකකරු නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් තුළ හෙරෝයින් ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…