Wednesday, September 9, 2026
Homeදේශීයකැලණි විශ්වවිද්‍යාලය අසළ ඇතිවූ උණුසුම් තත්වය (VIDEO)

කැලණි විශ්වවිද්‍යාලය අසළ ඇතිවූ උණුසුම් තත්වය (VIDEO)

කැලණිය විශ්වවිද්‍යාලය අසළ සිසු විරෝධතාවයක් ඊයේ (19) රාත්‍රියේ දී පැවැත් වුණා.

අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කර තිබූ සිසු විරෝධතවය විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එම වීඩියෝ දර්ශන පහතින්,

READ:   ඩී.ජෙ.සංගීතයකදී වෙඩි තබා ඝාතනයක් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්