Monday, September 28, 2026
Homeදේශීයඅන්තරේ විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස් (VIDEO)

අන්තරේ විරෝධයට පොලිසියෙන් කඳුළු ගෑස් (VIDEO)

රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතාවයක් අද කොළඹ දී සංවිධානය කර තිබුණා.

මෙම විරෝධතාවය පාලනය කිරීම සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

අදාළ විඩියෝව පහතින්,

READ:   විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්