ඊයේ (05) සවස පමුණුගම පොලිස් වසමේ තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මුහුදු රළ පහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ජල, විදුලි බිල වැඩිකිරීමට එරෙහිව විරෝධය පළ කරමින් අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවැති විරෝධතාවයක් සඳහා සහභාගී වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්…
උත්සව සමයේ මිලදී ගැනීම් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා පිටව යෑමේදී, සිදුවිය හැකි සොරකම් සහ අපරාධයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන…
T56 වර්ගයේ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අද (05) උදෑසන පානදුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. T56 වර්ගයේ ගිණි අවියක්, එම…
ගල්ඹය ප්‍රද්ශයේ දහම් පාසලක පුද්ගලයෙකු විසින් ඊයේ (02) තියුණු ආයුධයකින් පහරදී සිසුවියකට තුවාල සිදුකර තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ගල්ඹය…
මරදානේ දසමහල් භට නිවාසයේ නවාතැන් ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුගේ ජංගම දුරකතනයක් සොරාගෙන, එය ජංගම දුරකතන වෙළෙඳසලකට අලෙවි කළ…
පාසල් ක්‍රිකට් තරඟයක් අතරතුර පැවැත් වූ මෝටර් රථ සංදර්ශනයක දී ජිප් රථයක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් සිසුන් 07 දෙනෙකු…
තමාට වූ පහර දීමක් ගැන මියයන්න පෙර නෑයකුට SMS කරලාපෙරදා රැයේ සිට තමන් ගෙදර නොසිටි බවට සැමියාගෙන් පොලිසියට ප්‍රකාශයක් පැල්මඬුල්ල…
පුතුන් දෙදෙනා මිතුරෙකු සමඟ එක්ව තම පියා ඝාතනය කළ පුවතක් යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මිරුසුවිල් ප්‍රදේශයේ වගා බිමක පුද්ගලයෙකු…
කොල්ලුපිටිය මහුදු මාවත ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වෑන් රථයකින් යට කර පළාගොස් තිබෙනවා. මුහුදු මාවත ඔස්සේ…
දේවාලේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙර පාසලක දරුවන් අට දෙනෙකුගේ ගෙලබැදි රන් පංචායුධ 8ක් හා රන් කරාබු ජෝඩුවක් ගලවාගෙන…