ගල්ඹය ප්‍රද්ශයේ දහම් පාසලක පුද්ගලයෙකු විසින් ඊයේ (02) තියුණු ආයුධයකින් පහරදී සිසුවියකට තුවාල සිදුකර තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ගල්ඹය දහම්පාසලේ 11 වසර ඉගෙනුම ලබන සිසුවියකි.
ඇය සමඟ ප්‍රේම සබඳතාවයක් පැවැත්වීම සඳහා උත්සහ කළ පුද්ගලයෙකු දහම්පාසලට පැමිණ ඊයේ උදෑසන ඇයට මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ දහම්පාසැල් සිසුවිය මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ජංගම දුරකථනයක් රැගෙන විත් එම දුරකථනය ලබා ගැනීම සිසුවිය ප්‍රතික්ෂේප කිරීම නිසා කුපිත වූ අදාළ පුද්ගලයා තියණු අයුධයකින් ඇන සිසුවියගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදු කර තිබෙනවා.
පහරදීම සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිසුවියගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව කන්තලේ රෝහල් ආරංචි මාර්ග පවසනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…