පාසල් ක්‍රිකට් තරඟයක් අතරතුර පැවැත් වූ මෝටර් රථ සංදර්ශනයක දී ජිප් රථයක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (01) දහවල් බදුල්ල නව ක්‍රීඩාංගණය තුළ දී මෙම බිග්මැච් තරගය පවත්වා ඇති බව වාර්තා වෙනවා.
අනතුරුන් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඔවුන් රෝහල් ගත කරමින් සිටියදී බරපතළ තත්වයේ පසු වූ සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…