අද (06) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරු 9.30 සිට - පෙරවරු 10.30 දක්වා කාලය වචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට…
ලබන ජූනි 06 සිට 09 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරු 10,30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ. පසුගිය 26…
වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර ඇති පුවත් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන…
ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මගින් නිරාවරණය කිරීම වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බව ළමයින් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති…
ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. මෑත…
අලි සබ්රි රහීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් ගෙන ඒමට අද (26) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී…
රටට ඩොලර් ගෙනෙන විදෙස් ගත කාන්තාවන්ට සිදුවන වද හිංසනයන් පිළිබඳව රජය කිසිඳු තැකීමක් සිදු නොකරන බව හරිනි ප්‍රනාන්දු මන්ත්‍රීවරිය පෙන්වා…
මිනුවන්ගොඩ,පන්සිල්ගොඩ ප්‍රදේශයේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසින් අතර ඊයේ (25) රාත්‍රියේ, ගැටුමක් ඇතිව තිබෙනවා. දෙපාර්ශවය අතර…
වත්කම් බැරකම් ප්‍රකාශ පනත සංශෝධනය කිරීමට අදාළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ටිකිරි කේ. ජයතිලක මහතා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කර තිබෙනවා. ඒ මහතා එම ධුරයන්…