රටට ඩොලර් ගෙනෙන විදෙස් ගත කාන්තාවන්ට සිදුවන වද හිංසනයන් පිළිබඳව රජය කිසිඳු තැකීමක් සිදු නොකරන බව හරිනි ප්‍රනාන්දු මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
අද (26) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා.
මෙරට කාන්තාවන් කැමැත්තෙන් විදෙස් රටවල රැකියා සොයා නොයන බවත් විශාල අවදානමක් ගෙන තමන්ගේ පවුල වෙනුවෙන් ඔවුන් විදෙස් ගත වන බව ඇය පෙන්වා දෙනවා.
ප්‍රශ්න නිසා වැරදි ක්‍රම වලින් හරි ඔවුන් රට යනවනම් ඔවුන් එලෙස යෑමේදී .. සීමා නොකර, ඔවුන් අමාරුවේ වැටෙන තෙක් හෝ රටට එවන මුදල් භාවිත කරන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්න කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…