Tuesday, September 15, 2026
Homeදේශීයඩොලර් එවන කාන්තාවන් අමාරුවේ වැටුනම ආණ්ඩුවෙන් කිසිම සරණක් නෑ - හරිනි අමරසූරිය...

ඩොලර් එවන කාන්තාවන් අමාරුවේ වැටුනම ආණ්ඩුවෙන් කිසිම සරණක් නෑ – හරිනි අමරසූරිය (VIDEO)

රටට ඩොලර් ගෙනෙන විදෙස් ගත කාන්තාවන්ට සිදුවන වද හිංසනයන් පිළිබඳව රජය කිසිඳු තැකීමක් සිදු නොකරන බව හරිනි ප්‍රනාන්දු මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.

අද (26) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා.

මෙරට කාන්තාවන් කැමැත්තෙන් විදෙස් රටවල රැකියා සොයා නොයන බවත් විශාල අවදානමක් ගෙන තමන්ගේ පවුල වෙනුවෙන් ඔවුන් විදෙස් ගත වන බව ඇය පෙන්වා දෙනවා.

ප්‍රශ්න නිසා වැරදි ක්‍රම වලින් හරි ඔවුන් රට යනවනම් ඔවුන් එලෙස යෑමේදී .. සීමා නොකර, ඔවුන් අමාරුවේ වැටෙන තෙක් හෝ රටට එවන මුදල් භාවිත කරන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්න කර සිටියා.

READ:   පාසල් දහසකට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්