Tuesday, October 27, 2026
Homeදේශීයවැඩි ඡන්ද 43 කින් අයවැය සම්මතයි

වැඩි ඡන්ද 43 කින් අයවැය සම්මතයි

අයවැය තෙවනවර කියවීම සංශෝධන ද සහිතව වැඩි ඡන්ද 43 කින් අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

අයවැයට පක්ෂව ඡන්ද 123 ක් ලැබී තිබූ අතර අයවැයට විරුද්ධව ඡන්ද 80 ක් ලැබී තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 43 කින් මෙවර අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

READ:   අතිරික්තයකුත් තියං ග්‍රෝස් මීටර් මිලියන 3ක් රටින් ගේන්න හදනවා -චමින්ද විජේසිරි අනාවරණයක (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්