file
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බව දන්වා පෙත්සමින් කරුණු ගොනුකර තිබුණා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඖෂල හේරත් මහතා විසින් අදාළ පෙත්සම ගොනුකර තිබේ.
ඩයානා ගමගේ මන්ත්‍රීවරියගේ ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමින් ඉල්ලා සිටී.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…