file
අලි සබ්රි රහීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් ගෙන ඒමට අද (26) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
එමෙන්ම ඔහු සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් අද (26) පක්ෂ නායක රැස්වීමේදී ගෙන ඇති බව වාර්තා වෙනවා.
නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝ 3කට වැඩි ප්‍රමාණයක් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ඒමේදී පසුගිය දා ඔහු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එම රත්‍රං තොගයෙහි වටිනාකම රුපියල් මිලියන 78.2 ක් වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.
පසුව රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන්, ඔහු මුදාහැරීමට කටයුතු කර තිබුණා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…