file
ලබන ජූනි 06 සිට 09 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
පෙරවරු 10,30 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.
පසුගිය 26 වනදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඒම සතියේ කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් දැනුම් දෙනවා.
එහිදී සිවිල් ගුවන් සේවා පනත යටතේ පළකළ නියෝග, කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන ගැටලු සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත ආදී කරුණු රාශියක් විවාදයට ගැනීමට නියමිතයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…