මහියංගණ පෙරහැරට පැමිණ සිටි සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා ඇප මද නිදහස් කර තිබෙනවා. මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය…
සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපාකඩ වැව වනජීවි ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව…
මහියංගණය රෝහලේ අපනශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුව තිබෙනවා. එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනයක…
ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංඝරත්නය වෙත පිළිගන්වා…
නායයෑමේ අවදානම හේතුවෙන් මහියංගනය - මහනුවර මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ගය යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා. නැවත දැනුම්දෙනතුරු සෑම…
නායයෑමේ අවධානම තත්වයන් හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය වසා දමා දැමීමට තීරණය කර තිබෙනවා. ඊයේ (19) සවස් කාලයේ ඇති වූ…