file
මහියංගණය රෝහලේ අපනශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුව තිබෙනවා.
එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනයක විසින් ඊයේ (05) මිලදී ගත් චොක්ලට් එකක් තුළ මෙම මිනිස් ඇඟිල්ලක කොටස තිබී ඇත.
එය නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු කර ඇති බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය සොබ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් කර ඇති බව සඳහන් වෙනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…