Sunday, July 19, 2026
Homeදේශීයචොක්ලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවෙයි..

චොක්ලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවෙයි..

මහියංගණය රෝහලේ අපනශාලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුව තිබෙනවා.

එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනයක විසින් ඊයේ (05) මිලදී ගත් චොක්ලට් එකක් තුළ මෙම මිනිස් ඇඟිල්ලක කොටස තිබී ඇත.

එය නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු කර ඇති බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය සොබ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් කර ඇති බව සඳහන් වෙනවා.

file
READ:   කෘතිම පොහොර භාවිතය සීමා කිරීම සෞඛ්‍ය ගැටලු අඩු කර ගැනීමට හේතුවක් වේවි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්