Sunday, October 18, 2026
Homeදේශීයලයිට් බිල වැඩි වෙන ලකුණු

ලයිට් බිල වැඩි වෙන ලකුණු

විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිබිල වහාම නැවත වරක් ඉහළ දැමිය යුතුව ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයා ලිපියක් මගින් ඉකුත් 21 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඒ බව දැනුම්දී ඇති බව වාර්තා වෙනවා.

READ:   අඩු වියදමින් තායිලන්තයේ යන ඍජු ගුවන් සේවාව ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්