අඩුප්පුව පොලිස් වසමේ පෙරියපාඩුව මුහුදු වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබේ. ඊයේ (30) උදෑසන වෙරළට නාඳුනන මළ සිරුරක්…
තායි රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතු රාජා හස්තියා හෙට (02) යළි මෙරටන් තායිලන්තය දක්වා රැගෙන යාමට නියමිත බව ජාතික…
අද (01) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි. එහිදී දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳ වන යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. එම විවාදය අද…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතෙත් මහනුවර සහ…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල…
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල Facebook පිටුව අද (30) දහවල් සිට හැක් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාළ තාක්ෂණික හා…
සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ…
හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 14.2%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගෘහස්ත අංශයේ…
මේටා (Meta) සමාගම විසින් Facebook සදහා නව පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. "Parental controls" නමින් හඳුන්වා දී ඇති මෙම පහසුම…
විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා කොමිසමක් ස්ථාපනය කිරීමේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා. ජනමාධ්‍ය…
ලොතරැයි අලෙවී නියෝජිතයින් ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා. ලොතරැයිය මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි කර්මාන්තය…