file
තායි රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතු රාජා හස්තියා හෙට (02) යළි මෙරටන් තායිලන්තය දක්වා රැගෙන යාමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හස්තියා රැගත් රුසියානු ගුවන් යානයක් හෙට අලුයම 03.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිතයි.
තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටබ ලැබුණු සක් සුරින් හෙවත් මුතු රාජා හස්තියාට නිසි සැලැකිල්ලක් නොලැබීම හේතුවෙන් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙන බව තායි රජයේ අවධානයට ලක්ව ඇති අතර ඉන් පසු හස්තියා යළි එරටට ගෙන්වා ගැනීමට තායි බලධාරීන් තීරණය කළා.
මේ අතර මුතුරාජා මෙරටින් රැගෙන නොයෙන ලෙස ඉල්ලා පසුගිය දා මෙරට දී විරෝධතාවක් ද සංවිධානය කර තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…