file
අද (01) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.
එහිදී දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳ වන යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
එම විවාදය අද පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වේ.
විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නම් එය රාත්‍රී 7.30ට පැවැත්වීමට තීරණය කර ඇත.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවන යෝජනා සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය ඊයේ (30) හිමිවුණා.
මේ අතර දේශීය ණය ප්‍රශස්තිකරණ යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…