file
මේටා (Meta) සමාගම විසින් Facebook සදහා නව පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
“Parental controls” නමින් හඳුන්වා දී ඇති මෙම පහසුම හරහා දෙමව්පියන්ට තම දරුවන්ගේ Facebook Massenger ගිණුම් පාලනය කළ හැකියි.
එමෙන්ම මෙමගින් මිනිත්තු 20කට වඩා වැඩි කාලයක් ෆේස්බුක් භාවිතා කරන ළමුන් විවේක ගැන්වීමට දිරිගන්වනු ලබනවා.
වයස අවුරුදු 13ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිතයට යොමුවීමෙන් ඇතිවන අහිතකර තත්ත්වයන්ට පිළියමක් ලෙස මෙම ක්‍රමය හඳුන්වා දී තිබේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…